පුස්තාකාලෙට ගිනි තැබූ වුන්ශුද්ධ මනුදම් වැනසුවාසුළගේ පා වුන කඩදාසි වලඅකුරු හඩමින් ඉගිලුනා ...........මන්ද අනුමත කලේ මිනිසුනිහදවතින් ලේ විසිවුනාදමිල සිංහල දැනුම පොලවටසැමට එක ලෙස ගැලපුනා ......බලය මෝහය උපන් නොමිනිස්හිත් අදුරු කම පැතුරුවාජාතියක් නැති ගැහනියක් ඇතිමිනිස්කම ලොව දිලිසුනාඅසුන්දර ඒ අදුරු දිනයකඋල ලේන් හඩ පතුරුනා ............
හ්ම්ම් 😑😑😔😒
ReplyDelete