සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, July 23, 2017

එක කාසියේ දෙපස















71 ඝාතන ගැන 88 උන් කියවයි 
88 ඝාතන ගැන 71 උන් කියවයි
දෙගොල්ල දෙපසට වී ගෙන 
පිඩිත අපි පෙලා මාරා 
දෙපසට උන් ලකුණු ගනී.................... 
පෙලෙන  අපේ මෝඩ දනා 
එක කාසියේ දෙපස බලයි 
උඩ දමමින් අගය සොයයි 
70 වසරක් ගත වී 
ඇල දොළ ගස් විනාශ වී 
දෙපසට වී එක ගොල්ලක් 
රට ගෙනයයි 
අපායකට .......................

1 comment:

  1. අනේ මන්දා. අපේ මිනිසුන් කවදා තේරුම් ගනීවිද?

    ජයවේවා!!!

    ReplyDelete