කවි සිත්තම
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Monday, May 23, 2011
ආදරෙන් කුල් මතින්
මල් සලා අතු මතින්
පවන් සැලුවා....
සෙවන ගස කපා
ගිනිදමා කොටන් කර
නගරයට විකිනුවා
හැර ගියා ........
නමු එක පුංචි
පොඩි මුදුන් මුලක්
දැන් හැදෙන්වා
චුටීට සෙවන දෙන්නට
විනාශ කරන්න එපා
ගහ වද වෙලා යාවී
ඔයාටම විතරයි සෙවන දෙන්නේ
මුල් ,පොතු,අතු,ගෙඩි
හැම දෙයක්ම
ඔයාටමයි...
"ජීවිතය සුන්දර වන්නේ කොහොමද මට හිතා ගනන බෑ ,ඉලන්දාරියා මිය ගිහින් සයිබර් අවකාශයේ නොදුටු සොයුරානෙනි! නිවන් සුව ලැබේවා පතමි නෙත රැදි කදුලින්....."
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)