රතු තරුව පෑයුවෙ අද ඊයේ හෙට නොවේ
සුනාමිය ,ගoවතුර
නියග සහ සුලි සුලග
හමන කොට වoචාව
දුෂනය රැවටීම
උන්ට අමතක වෙනවා
තරු එලිය මග කියන ............
කෙහෙල් ගෙඩි සුජිවයා
බැලුම්ගෙඩි විමලයා
හොර බුද්ධදාසයා
හිතක් නැති තම්බියා
වැඩි චන්ද ගොඩ අරන්
කවුන්සල් අරින මුන්
තමන්ටම අරින තෙක්
බල බලා හිනැහෙමින්
කෙලව ගන්නවා අනේ
වෙලේ මී මුන් ලෙසින් ............