සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 7, 2015

යුග පෙරලිය

එදා
ගොවියා.......කුබුර
ගුරුතුමා ......පාසල
වෛද්‍යවරයා ..........රොහල
අද
ගොවියා.......බැංකු ණය,උගස,වස
ගුරුතුමා.....ටියුෂන් කඩේ
වෛද්‍යවරයා ..........චැනල් කඩේ
මහජනයා  ?????????