2007 දිවයින පත්තරේ (අගෝස්තු 1 වෙනිදා "තෝතැන්න "හි )පලවුන කවියක් ,මේක ලියල තියෙන්නේ එච් ඩබ්ලිව් කරුණා වාසල කිරිදිවැල ම ම විදුහල යනුවෙන් සදහන් වුනා . මෙහෙම දරුවන් තවමත් ඉන්නවා පාසල් වල අපේ පන්තියත් හිටියා මෙහෙම කෙනක් මට මතකයි මේ කවි පේලිය හිතට ලොකු දුකක් ඇති කරනව.
චතුරංග තිලකගේ මුහුණු පොතේ පල කරලා තිබුනා
චතුරංග තිලකගේ මුහුණු පොතේ පල කරලා තිබුනා