සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, February 4, 2017

පෙබරවාරි 4 වෙනිදා


මෝඩකම් අමනකම්
බූරු වැඩ වලින් යුත්
බඩ ගැන හිතලා
කල පාව දීම්
සියල්ල මැදින්
සුද්දා  බන්දේසියේ තියල දුන්න
අපට නැති උන්ට ගත්ත
සුරාකන්න
පාලනය  කරන්න
විකුනන්න
නැවිලා වැදලා ගනිපු
සමරනවා හොරු රැල
අතිමහත් උත්කර්ශවත් අන්දමින්
අපිවත් අන්දමින්