සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
ප්‍රකාශකයින් සවලෙන් මැන මැන
හිනැහෙන .........
කතුවරුන් ඇගිලි තුඩින් ගැන ගැන
සුසුම්ලන ...............
ජනයා පොකට් දෙස බලන
සුද්දො පොත් බලන්නට නොඑන
ඒ වුනාට ජාත්‍යන්තර .....
ක්ෂනික නුල්ඩස්, බීම විකිනෙන
2016 පැවති BMICH ආතල් එක
අද නිමාවන වගයි.
නාවුල අධ්‍යාපන කලාපේ
පාසල්නොයන ළමයි ගොඩයි......
පොත් පෑන් ඇදුම් ගන්න සල්ලි නෑ
BMICH ආපු
මානව හිතවාදියෝගුරු ගීතය හොයනවා
කියවලා හොටු පෙරගෙන අඩන්න
අනේ අපොයි !