සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, January 17, 2020

පළමු පියවර

පා තැබූ නුබේ පළමු පියවර
ලප් තැනම ලොප් වුනා නේ
කොදු කඩා ගත් නිවට මිනිසුන්
සිනාසී දුක් වුනාවේ ...............
බුදුන් කි බන් අසා නිවනට
ගියේ කොපමන අතීතේ
ඇත්ත තේරුම් ගත දනන් නැති
රටේ උන් මත් වෙලා නේ ...................
බොරුව වපුරා ගස් වැවුණු රට
ඇත්ත වල ගස් උණු දිනේ
පියා සමගින් අකුරු ඉල්ලා
නුබේ ලොව තනි වුනානේ ..................
අකුරු කරවා සත්‍ය පිහිටා
යම් දිනක නුබ දිනු දිනේ.......................
තවත් දැරියක් ඔබ වගේ ඔය
පැදුර වෙත ගෙන නොයායේ .........