සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, October 6, 2013

ස්විම්න් පූල්වල බල්ටිගසනා,ලොකුවුනාම නයිට් කල්බ්යන
කබ්බන්ට නොවේ....
හේනේ පැලේ අම්මා අප්පොච්චී සමග දහ දුක් විදිනා ......
හැන්දෑවට වැවෙන් නා මල් පුදනා
අදරනීය පුංචී හිත්වල දහසක් මල් පුබුදන්නටයි
මේ කුඩා උත්සාහය....... 

Tuesday, June 18, 2013

ඉකි ගසා හඩන අතීතයක ....
කදුලු එක්ක ගනු දෙනු කරනා.....
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා................
Click to hear music file