සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, December 10, 2016

කනෙක්ෂන්

ඉමෝ ,වට්ස් ඇප් ,වයිබර්
ඩබල් සිම් නේක  කනෙක්ෂන්
පෝනයක හිමි .............
සියලු සබදතා අතහැර
හතර වරිගයම නිවන් දක්කවන්නට
සාසනයට  පැමිණි පුජ්‍ය හිමි .........
හමුවනා බස් නැවතුමේදී
විමසුවෙමි පැමිණි සුවද ගැන
පැවසුවා එහිමි සිල් සුවද බව
අදයි දන්නේ සිල් සුවද
සමාන බව බ්ලැක් නයිට් සුවදට....
....