උතුමා ගැන පත්තරේට
ලියුව නිසා.............
වාහිනී චැනල් වලට
සාකච්ඡා දුන් නිසා
ගුවනින් ජනතාවට
එ තුමා ගැන කිව්ව නිසා.....
මාගේ සේවා කාලය
දික් කොට මාව
උපකුලපති කරවා ලු
මට ශිෂ්‍ය අයිතින් ගැන
ඒ හැටි දැනීමක් නැත......
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....