සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 8, 2010

ආදරනීය චුටී....


සිනහ වෙමින්
රංඩු වෙමින්
හොයමින් තොරතුරු
නිරතුරු
ආදරයක් දෝර ගලන
හිතක පුරව ගෙන සිටිනා
සැමදාමත් දුකින් සිටින
ආදරනීය චුටී....

No comments:

Post a Comment