සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, March 31, 2011

ප්රවභූ ආරක්ශාව


අටපාස් මුර බටයන් පිරිවරා ගත්
පහ පාස් ඇමතියා
දහය පාස් මා කානුවකට දමමින්
දියවන්නාවෙන් එතෙර විය......