සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, May 20, 2016

සමාජවාදී දොස්+තර මහතා


















දෙමව්පියන්ගේ හොද දරුවා
පoතියේ දක්ෂම සිසුවා
කැම්පස් එකේ එලම  බුවා
පිකට් එකේ එකට ගියා
P.M.C විරෝධීයා
තනිකර සමාජවාදියා ............
ඉන්ටර්න් කාලේ කැපකරුවා
H.O කාලේ වැඩකරුවා
හවසට කඩයක් දැම්මා
පොඩ්ඩක් විතර ධනවාදී
එස්.ආර් වෙලා උඩට ගියා.......
මෙඩිකල් රෙෆ් ලා දොරන් ගියා
ෆාමසියට මුදල් ගියා
ලැබ් කරනා මුදලාලී
චෙක් අරගෙන ගෙදර ගියා .............
යහමින් දෙවල් ලැබුනා
සමාජවාදේ සුලගේ ගියා