සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, July 21, 2017

වෘකයෝ නැගිටලා

වෙනුර අය්යේ ,
අර වෘකයෝ රෑන
සිල් රෙදි පසෙකා ලා
දඩයම පටන් අරගෙන
දැන් ගොරවගෙන එනවා
නුබේ ගිය මග යන්නට දහසකුත්
පියවර එසවිලා
ලහිරු , සුගතානන්ද හිමි , ෆයිසාන් අහමඩ්
කුඩු කර සැනසෙනවා
රයන් බිල්ලට ගන්න හැදුවා
නිස්මිලා ,රන්ජිදම්ලා ,ත්‍රිමා ලා
දස දහසක් මල් වගේ පිපේවි
මට හිතෙනවා
ඔව් මම පතනවා
අම්මා එනවා එක ලොකු හය්යක් ............