එහෙම දිනයක් අසාවත් නැති
හැමදාම ආදරෙන් සිටි අපි
කිසිදු අහිතක් තුන් හිතක නැති
අපේ ප්‍රේමය සොදුරු වෙන්නැති .........
වියෝගය ගැන අසා නැතිදා
දැනුම පත් ඉරු තුලම රන්දා
කෙලි කවට සිනහාම රන්දා
නික්මෙතැයි තුන් හිත නොරන්දා
අමාවක කළුවර උදාවී
එකදු තරුවක් මග නෙපෙන්වී
සියලු පැතුමන් ගියත් පාවී
තවම සිත ඇත නුබට යාවි .......