සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, February 15, 2014

ඇන්දවීම.

අතහිත
ජාතික රූපාවාහිනිය ඇතුලු රූප මාධ්‍ය 
සිළුමිණ,ලංකාදීප ,දිවයින
ගුවන්විදුලිය,සිරස,නෙත් 
මෙකී නොකී තව
අරලිය මැදුරේ ,සිරිකොතේ 
කමින් බොමින්
................................
..................
.........
.....
..
.
.
එදත්
අදත්
හෙටත්
හැමදාම
නොවරදවාම
අප ලබන 
ආශ්චර්යමත්වූ
එකම දෙය