සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
කතා නොකරම හිදින විට සිත
තවම කදුලින් තෙමෙනවා.....
ජිවිතේ මුල මැද අගත් මගේ
සෑම තැන නුබ ඉන්නවා ......
කෙලෙස පහදා දෙන්නේදෝ ඉම
මමත් අග මුල සොයනවා .....
මොනවා කිව්වත් මගේ සිත තුල
ආදරය තව තිබෙනවා....
කිලෝ මීටර් ගව් ගණන් දුර
ගියපු මාවත් දෙස බලා .....
හිතේ තනිකම මකා ගන්නට
නුබට කවියක් ලියවුනා ......
මටත් නොදැනීම ලියු කවි පෙළ
බොද වෙලා මැකිලා ගියා ......
ලග නැතත් ආදරයේ පැතුමන්
සිතේ වෙන් වී පැවතුනා ....