සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, January 15, 2012

වෙන් නොවී දිනා ගමු...සියල්ල...


කිරි දත් වැටුනත් අයිතිය අපටමයි පුතේ
බඩගින්න හා දැනුම ජාති භේදය අබිභවා යයි
අපි එකතු වි පන්නමු මුන් රැලම
දිනාගමු අපේ පොදු සියලු අයිතීන්
එකම කොඩියක් යට
සැමට සෙවය කිරීමට
දෙපස තුන්පසම ඇත
පාවා දෙන්නන් හොරුන් සිගාලයන්