කවි සිත්තම
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Saturday, March 17, 2018
යට ගැසීම
නීති සදා
කොටු කරලා
හිර කරලා
වද දීලා
ඇන ගහලා
හු කියලා
වෙඩි තියලා
තව බැරිනම්
Block කරලා
ගිනි තියලා
මුර දමලා
උන් ඔක්කොම
එකතුවෙලා
යට ගහන්න
බැහැ කිසිදා
"සත්‍යය "
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)