සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
71 ඝාතන ගැන 88 උන් කියවයි
88 ඝාතන ගැන 71 උන් කියවයි
දෙගොල්ල දෙපසට වී ගෙන
පිඩිත අපි පෙලා මාරා
දෙපසට උන් ලකුණු ගනී....................
පෙලෙන අපේ මෝඩ දනා
එක කාසියේ දෙපස බලයි
උඩ දමමින් අගය සොයයි
70 වසරක් ගත වී
ඇල දොළ ගස් විනාශ වී
දෙපසට වී එක ගොල්ලක්
රට ගෙනයයි
අපායකට .......................