සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, July 23, 2017

එක කාසියේ දෙපස















71 ඝාතන ගැන 88 උන් කියවයි 
88 ඝාතන ගැන 71 උන් කියවයි
දෙගොල්ල දෙපසට වී ගෙන 
පිඩිත අපි පෙලා මාරා 
දෙපසට උන් ලකුණු ගනී.................... 
පෙලෙන  අපේ මෝඩ දනා 
එක කාසියේ දෙපස බලයි 
උඩ දමමින් අගය සොයයි 
70 වසරක් ගත වී 
ඇල දොළ ගස් විනාශ වී 
දෙපසට වී එක ගොල්ලක් 
රට ගෙනයයි 
අපායකට .......................

Friday, July 21, 2017

වෘකයෝ නැගිටලා

වෙනුර අය්යේ ,
අර වෘකයෝ රෑන
සිල් රෙදි පසෙකා ලා
දඩයම පටන් අරගෙන
දැන් ගොරවගෙන එනවා
නුබේ ගිය මග යන්නට දහසකුත්
පියවර එසවිලා
ලහිරු , සුගතානන්ද හිමි , ෆයිසාන් අහමඩ්
කුඩු කර සැනසෙනවා
රයන් බිල්ලට ගන්න හැදුවා
නිස්මිලා ,රන්ජිදම්ලා ,ත්‍රිමා ලා
දස දහසක් මල් වගේ පිපේවි
මට හිතෙනවා
ඔව් මම පතනවා
අම්මා එනවා එක ලොකු හය්යක් ............