......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
තිත්ත වුණත් ඒ රසයට පුරුදු වෙයන්නේ අත්ත කපා දැමුවත් නැහැ ගහ වැනසෙන්නේ ගත්ත තීරණේ ඵලනැති බවයි පෙනෙන්නේ ඇත්ත නුදුරු දිනයක යළි මතුවී එන්නේ.....අපූරුයි. ජයවේවා!!!
දුමින්ද සහෝදරයා ලස්සනට එලි සමය එන්න ලියලා තියනවා .ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට .
තිත්ත වුණත් ඒ රසයට පුරුදු වෙයන්නේ
ReplyDeleteඅත්ත කපා දැමුවත් නැහැ ගහ වැනසෙන්නේ
ගත්ත තීරණේ ඵලනැති බවයි පෙනෙන්නේ
ඇත්ත නුදුරු දිනයක යළි මතුවී එන්නේ.....
අපූරුයි.
ජයවේවා!!!
දුමින්ද සහෝදරයා ලස්සනට එලි සමය එන්න ලියලා තියනවා .ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට .
ReplyDelete