සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 8, 2010

.......ව්ශ්ව විද්යාල්යේ උප කුලපති තැන්පත් කුප්‍රකට මහාචාර්ය තුමා………………..

උතුමා ගැන පත්තරේට
 ලියුව නිසා.............
වාහිනී චැනල් වලට
සාකච්ඡා දුන් නිසා
ගුවනින් ජනතාවට
එ තුමා ගැන  කිව්ව නිසා.....
මාගේ සේවා කාලය
දික් කොට මාව
උපකුලපති කරවා ලු
මට ශිෂ්‍ය අයිතින් ගැන
ඒ හැටි දැනීමක් නැත......

No comments:

Post a Comment