සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, December 10, 2016

කනෙක්ෂන්

ඉමෝ ,වට්ස් ඇප් ,වයිබර්
ඩබල් සිම් නේක  කනෙක්ෂන්
පෝනයක හිමි .............
සියලු සබදතා අතහැර
හතර වරිගයම නිවන් දක්කවන්නට
සාසනයට  පැමිණි පුජ්‍ය හිමි .........
හමුවනා බස් නැවතුමේදී
විමසුවෙමි පැමිණි සුවද ගැන
පැවසුවා එහිමි සිල් සුවද බව
අදයි දන්නේ සිල් සුවද
සමාන බව බ්ලැක් නයිට් සුවදට....
.... 

2 comments:

  1. බොහෝ තැනකදී දැකගත හැකිම දෙයක්
    සහෝ මමත් මෙය දැක ඇති කීප දිනක්
    අහෝ කසාවතකට අද වෙච්චි දෙයක්
    සහෝ නුඹත් දී ඇත්තේ පට්ට කවක්........

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔව් ඇත්තෙන්ම දුමින්ද සහෝදරයා තාක්ෂනය නිසා අද චීවරය වැරදි පැත්තට යනවා පේනවා කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ පිරිකර වලට පොන් පුජාකරන උපාසක අම්මගේ දුවට උන්වන්සේලා මැසේජ් ගහල උපැවිදි වෙනවා .ඔබගේ ප්‍රතිචාරය හරි වටිනවා

    ReplyDelete