සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, September 25, 2016

BMICH ආතල්






ප්‍රකාශකයින් සවලෙන් මැන මැන
හිනැහෙන .........
කතුවරුන් ඇගිලි තුඩින් ගැන ගැන
සුසුම්ලන ...............
ජනයා පොකට් දෙස බලන
සුද්දො පොත් බලන්නට නොඑන
ඒ වුනාට ජාත්‍යන්තර .....
ක්ෂනික නුල්ඩස්, බීම විකිනෙන
2016 පැවති BMICH ආතල් එක
අද නිමාවන වගයි.

2 comments: