සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, November 7, 2015

යුග පෙරලිය

එදා
ගොවියා.......කුබුර
ගුරුතුමා ......පාසල
වෛද්‍යවරයා ..........රොහල
අද
ගොවියා.......බැංකු ණය,උගස,වස
ගුරුතුමා.....ටියුෂන් කඩේ
වෛද්‍යවරයා ..........චැනල් කඩේ
මහජනයා  ?????????

2 comments:

  1. බ්ලොග් එකට මගෙන් සුබපැතුම්. මේකට Followers ගැජට් එකත් දාගත්තනම් නියමයි. එතකොට මේක බලන කට්ටියට ෆලෝපාරක් දාන්න ලේසියි.

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි!,ඔබගෙන් ලැබෙන උපදෙස් හා ප්‍රතිචාර මට මහත් දිරියක්

    ReplyDelete