සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, May 26, 2016

තරු එළිය



රතු තරුව පෑයුවෙ අද ඊයේ හෙට නොවේ
සුනාමිය ,ගoවතුර
නියග සහ සුලි සුලග
හමන කොට වoචාව 
දුෂනය රැවටීම
උන්ට අමතක වෙනවා 
තරු එලිය මග කියන ............
කෙහෙල් ගෙඩි සුජිවයා 
බැලුම්ගෙඩි විමලයා
හොර බුද්ධදාසයා
හිතක්  නැති තම්බියා
වැඩි චන්ද ගොඩ අරන්
කවුන්සල් අරින මුන්
තමන්ටම අරින තෙක් 
බල බලා හිනැහෙමින්
කෙලව ගන්නවා අනේ
වෙලේ මී මුන් ලෙසින් ............

2 comments:

  1. සුජීවයයි, විමලයයි, බුද්ධෙවයි උස්සලා කඩුවෙලින් ගඟට දාන්න ඕන සෙට් එකක් තමයි.

    ReplyDelete
  2. යටින් යන fb tw අනිමටිඔන් එක ඇසට වදයකි ( කවි නම් සුපිරි වැඩි වෙලාවක් ඉන්නකොට තමයි අර යටින් යන වාහන දෙක ඇහැට වැඩ දෙන්නෙන්)

    ReplyDelete