සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, April 25, 2010

සිතා ගන්න බැරි කියාගන්න බැරි
ආදරයක් නුඹ ඇසුවාදෝ
රාගය වියැකුනු එකම ප්‍රේමයක්
අප දෙදෙනා තුල රැදුනාදෝ.........

දෙදෙනා රැස්කල පවක්නිසා අපි
මේ අයුරින් පෙම් කෙරුවාදෝ
පරවු අඩකය නොදුටුව ඔයනෙත්
පෙර සංසාරේ තිබුනාදෝ.........

නොවෙනස් හිතකින් සෙනෙහෙ ලබන්නට
මට පෙර පිං දුන්නෙ කව්දෝ
කිසිදා නොහිතමි අහිතක් හිතකින්
සෙනෙහේ දෙව්දුව නුබ වේදෝ.........

Friday, March 26, 2010

ලංකාවෙ මිනිසුන් තමන්ට අදරය කරන අවංක මිනිසුන් හදුනා නොගන්නේ ඇයි?