සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, October 24, 2010

මුන්ගේ සහ උන්ගේ ලස්සන

අනේ මුන්
බොරු කියන ලස්සන
බොරු කරන ලස්සන
අනේ උන්
බොරු අහන ලස්සන
විශ්වාස කරන ලස්සන
ඒ බොරු අහල උන්ට චන්දය දීලා
දුක් විදින ලස්සන
දුක් විදින ගමන් ලැජ්ජා නැතුව
උන්ටම කඩේ යන ලස්සන

No comments:

Post a Comment