සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, November 26, 2010

පෝයට පායන සද දුටු විට
උදේට පිපෙනා හිරු දුටු විට
මා හැරගිය
නුඹ සිහිවනවා
අනේ ඉතිං......
නුබටත් මටත්
එකම විදියට
ඉර හද පායනවා
නෙවෙද?......

..විනිවිද..

1 comment: