සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, April 30, 2011

අම්මාට බය කු + මාරයා

gorki

අනේ ගොර්කී ,
ආන්න අර සෙලලකාර රාජ කුමාරයා
පාවෙල් ව්ලාස්ව්ට,
නීල්ව්නාට
බය වෙලා
තව ටික දවසකින්
ගම්පෙරලියත්
තහනම් කරාවී...........
..

No comments:

Post a Comment