සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, August 13, 2011

රිදී ඉර

වැහි අදුරේ රිදී ඉරකුත්
රලු පවනක සිසිලකුත්
මනුෂත්වට අරුතකුත්
ජාතිවාදයට කනේ පහරකුත්
අයුක්තියට යුක්තියත්
සැමදා නොමීයන මතකයකුත්
අමතක කල නොහැකිය
සොයුරනේ.........
මුන් අප රිදවන සෑම විටම
මතකය අලුත්කරමින්
ලබාදෙන ජීව ශක්තිය
ඉකි බිදින පරපුරක
අරුණැල්ලට
පලමු රිවිකිරනයි.......
සදා සමරමු
හද බැතින්

No comments:

Post a Comment