ලොකු කොම්පැනියේ චෙයාමන් සර්
සද්ගුණවත් සාම විනිසුරුතවත් තනතුරු
කියන්න බෑ හරිම දිගයි
උඩමළුවට අටපිරිකර ධානමාන
දහස් ගණනින් පමණක් නොවේ
ලක්ෂ ගණනින්.................
පැක්ටේරියේ පියදාසලා ගේ ,
සොම්වතිලගේ පඩිය
තව රුපියල් පන්සියකින් වැඩි කරලා බලන්න
පින් කරන්න .............
No comments:
Post a Comment