අපේ පාසලේ බාල දක්ෂ කන්ඩායමේ ලොග් පොතේ අදින්න ඔන කරන පාසල් නිල ලාන්ඡනය මට ඇදල දුන්නේ සුදු අය්යා, මට ගොඩක් දෙවල් ඉගැන්නනුව අය්යාට ගොඩක් පින් මේක ඇන්දේ 1988 මම 8 වසරේ අය්යා 10 වසරේදි අය්යා ඒක පෑනෙන් ඇදලා දුන්නා වැඩි වෙලාවක් ගියේ නැහැ ෆොටොකොපි මැශින්,ග්‍රැෆික්,කැමරා නැති අපේ සරල පුංචි කාලේ මෙ ඇදපු සිතුවම කොතරම් වටිනවාද
No comments:
Post a Comment