සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, April 12, 2016

දියවන්නා අවුරුදු උලලේ

පත්තරවල අන්තර්ජාලයේ තිබුන
දියවන්නා අවුරුදු උලලේ ........දැක්කාම
ලියන්න හිතට ආපූ දේවල් ලිව්වනම්
බලන අය කියාවි
අසැබි කවි කියවලා
පොඩිළමයි නරක් වෙනවා  කියලා 
එතකොට මමත් හන්දියේ 
කසිප්පු බීලා කෑ ගහන
කරුනෙ අයියා වගේ වෙනවා
ඒ නිසා මම කවිය 
මෙතනින් නවත්තන්නම්
......................................
....................................
.....................................
.........................................
............................................
මේ හිස්තැන් පුරව ගන්න 

2 comments:

  1. මේ පේලි දාහත ගොඩක් අදහස් පුබුදවනවා. ඉතින් හොඳම කවියක් නොකියා කෙහෙමද

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි අදහස් මා දිරිමත් කරනවා තව ලියන්නට

    ReplyDelete