සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, July 30, 2016

මනුස්සකමලු

නගරේ සීතල කාමරේ සිට
කැරකෙනා පටුවෙ සැපක්ගෙන
නේක  රටවල ප්‍රොජෙක්ට් අරගෙන
ගමෙ සම්පත් මිල මුදල් කොට
සාක්කුව පුරවා තුටින් සිට
ගමට දුප්පත්කම උරුම කොට................
ගමේ දරුවන් පාරටම කොට
මගේ දරුවන් රජ පැටවු කොට
ව්ශ්‍රාම ලැබ උපදේශ ලෙස
ප්‍රජා සේවා බෝඩ් ගහගෙන
යානවාහන පිරිවරාගෙන .............................
ගමට යනවා කදුලු පෙරමින්
සිoහ වෙස් ගත් කපටි නරි රැල
හරිම අනුකම්පාවෙන්
ඒකටත් කියන්නෙ
"මනුස්සකමලු"

2 comments: