කවි සිත්තම
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Saturday, June 24, 2017
ගොළු හදවත
දයාබර දම්මි,
ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට
හමුවුනේ නැහැ......
කැම්පස් එකේ හතර අවුරුද්දේ
අහලකටවත් ආවේ නැති ඔයා
ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ
මම දැක්කා
බිව්වේ නැතුවම් මම
හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින්
මං තරහ නැහැ
මිට......
සුගත්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment