ලියපන් නුබේ පෑනෙන්
වකුගඩු රෝගයෙන් පෙලෙන
පදවියේ මිනිස්සු ගැන .......
කන්න නැතුව පොත් නැතුව
පාසල් නොයන දරුවන් ගැන .......
වී විකුණා ගන්න බැරිව මියෙන
මිනිසුන් ගැන .........
බෙහෙත් නැතිව මිනිසුන් මැරෙන පාලු
ග්‍රාමීය රෝහල් ගැන....
ඒ මිනිසුන්ට බෙහෙත් උපකරණ
බලධාරින් ගැන ......
ගෙන්වා මුදල් උපයන සමාගම ගැන
ඒවාට කොමිස් ඉල්ලාසිටින
ලියන්න ලැජ්ජා වෙයන්
වලව්වල් පලහිලව් ......
රට පාවා දිලා
රටේ මිනිසුන්ට අරක්කු පොවලා
සල්ලි හම්බ කරපු
එහෙම ලිව්වොත් නුබ වේවි
ජන මාධ්‍ය වේදියෙක් .......
ජඩ මාධ්‍ය වේදියෙක්
නැත්නම් වේවි......
No comments:
Post a Comment