සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, January 1, 2020

සුරාමේරය



විස්කි මැඩම් රජ කරවපු
කුඩු ගෙන්නපු ඇමතිවරුන්ට
පාවඩ එලපු .......
කුඩු මාධ්‍ය වල නිවුස් අහපු
ඒවා අහලා
පාලකයෝ පත් කරපු
නරුම මිනිස්සු කියනවා
නුබලා අරක්කු බොනවලු
නරක ගැහැණු ලු .......
සොච්මට ජිවිතේ දියකරන
රොටියක් කාල
කහට බොන
රෑ නුබලගේ මිනිස්සුන්ට
බොන්න දීපු පාලකයෝ
ඉතිරුවුන බෝතල් දිහා විතරයි 
උන් බලන්නේ
උබලගේ දුක දන්නේ
කවුද ?
චන්දේ කාලෙට සිල්රෙද්ද
දෙයි නුබලගේ මව් වරුන්ට
බෝතලය පුතාට තාත්තට
එහෙමයි බලා ගන්නේ
පාලකයින් නුබළාව ........


No comments:

Post a Comment