ඇසෙන විට නිල් දියවරේ හඩ
මතකයට එනවාද ඒ දින
ටයිටැනික් ගීතයේ සත්සර
අපේ ප්‍රේමය සුවද නේ මද ....................
තුරුණු සර රුහුනෙන්ම කියවුන
ඔබට ලියවුන මගේ කවි පද
නුබත් නොපෙනී ගියා දිනයක
මමත් ඒ කවි ලියමි අද දින ...................
ඇසෙන විට නිල් දියවරේ හඩ..................
ගෙවී ගොස් විසි වසක් පසුවද
මතකයට ඇත සිතේ කෙලවර
අදත් යන එන මගදී හමුවන
නෙත් තුලින් සොයනෙමිය ඒ නෙත .............
ඇසෙන විට නිල් දියවරේ හඩ..................
මෙම කවි පෙළ මගින් පෙන්නුම් කරන්නේ රුහුණු විස්ස විද්‍යාලයට කලා අංශය මගින් තේරී පත් වුණ සිසුවෙකුගේ සෝකාන්තයයි.
ReplyDeleteමහින්ද මහත්තයා ජනාධිපති දෝරය දැරූ කලයේදී ඒ කියන්නේ රනිල් අගමැතිතුමාගෙන් පසුව මෙම සිසුවා විශ්ව විද්‍යාලයට තේරී ඇත.
එහිදී ඉතින් ගාමීය ප්‍රදේශයකින් පැමිණී දිළිඳු තරුණියක් හා ප්‍රේමයෙන් බැඳී ඇත.
දැන් එම කවියාට අතීතය මතක් වෙයි.
උපරිමැද හිටපු ආණ්ඩුකාර ධූරාන්දර ගායක දිඹුල් ගනියි මල්ලියා මතක් වී ඇත
ඒ අනුව කවියා උතුරු මැද පනාතයේ අයෙක් විය හැකි හෝ නොහැකිය ගැන දන්නේ කවුද.
මෙය තවදුරටත් විග්‍රහ කිරීමේ දී එවකට සමාජය මුහුණ දුන් අත්දැකීම් මත ස්වංකීය ජීවිතය පසුබෑමට ලක් වූ කවියාගේ ආත්මය හෙළිවේ.