සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, March 29, 2015

මරන්න පෙර ලියුව කවිය...............

හැත්තෑ එකෙත්,
අසු නමයේත්,
මහපාරේ හිටිය,
තාමත් හිටින
සැප ගන්නට දන නොනමන
වන්දිභට්ටි කම් නොකරන
අනුහතරෙත්, අප සමග සිටි
දෙදහස් පහලොවෙත් අප දුටු
වීදියේ වියරුව සුරකින
පොඩි මිනිහාගේ මිනිසා
බන්ඩාර ජයතිලක...........
උන් මැරුවට පස්සේ වීරයෙක්
කරලා වැඩක් නැති නිසා
අපි ලියනවා.........












4 comments:

  1. ජයතිලක බණ්ඩාර....................... අැත්තට ම සුන්දර මිනිහෙක්.... පළවෙනි ම පාර මාව දැකපු දවසෙත් මල්ලි කියලා කතා කරේ කාලයක් අපි අදුරන අය වගේ.... අැත්තට ම ඒ වචන අැතුලේ තියෙන්නේ මාර ලෙංගතු කමක්.... ඒ හිතේ බලයට තනතුරු වලට හා සල්ලි වලට බැදීමක් නැති නිසා වෙන්න අැති... ජයතිලකත් ඒක්ක හිටපු බහුතරය අද අාණ්ඩුවේ... තවත් කොටසක් මහා ප්‍රසිද්ධ චරිත... ඒත් ජයතිලක අදටත් ඒදා වගේ ම නිර්ව්‍යාජ චරිතයක්... ඔහු තාමත් ඒතනමයි... හිටපු මතයේමයි.... ඒත් රට...??? අපි????

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් කිරීම මට මහත් දිරියක් ඔබට ගොඩාක් ස්තුතියි!

      Delete
  2. අගෙයි
    දිගටම ලියන්න
    ජයවේවා

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි මගේ කවියට දිරි දුන්නාට!

    ReplyDelete