සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, March 29, 2015

භූ ගත කල කවි සිත......

B.M.I.C.H මිනිස් වනන්තරේ
ලාභයට පාඩුවට විකිනෙන
පත් ඉරු අතරේ...........
සෙව්වෙමි මනුෂත්වය
සමග නුඹව සෘද්යානෙනි
නැත සෙවුමටවත්
සොයාගත් කෙනෙක්වත්
සොයන අයෙක්වත් මා හැර
න්මුත් මා සෙව්වෙමිය
ආදරනීය චන්දරේ................
නිශ්මි,වෙනුර,රංජිදම්
ගැන කියන්නට නැත පොතක්
තිබුනි පොත් සමහරක්
සම+ හරක් බලන කියවන
වීරයින් වූ පාදඩයින්,පාවා දෙන්නන්
නිදහස් අධ්‍යාපනයට දිවි දුන්
සොයුරනි..............අමතකව ඇත ඔවුන්ට
නුබේ ශක්තියෙන් ආ මග
මිනිසුන්ට ආදරය කරන ආකාරය.........





2 comments:

  1. කවිය දැක්කේ අද වුණාට කමෙන්ටුවක් දාන්නම හිතුණා.......

    සැබෑ කතාවක්..... උන්ගේ ජීවිත ගැන මේ රටේ නොමිලේ ඉගෙන ගන්නා උන්ටවත් උන්ගේ මහඋන්ටවත් නොමිලේ ඉගෙන ගෙන රටේ මහතැන්වල ඉන්නා උන්ටවත් තඹයක ගානක් නැත.......

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි කමෙන්ට් කලාට

    ReplyDelete