සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 23, 2014

කම්බ හොරා පැන්නීම


වනන්තරේ හොර හවුලේ
කම්බ හොරයි උගේ රොත්තයි
කනවා ඔක්කොම වස්තුව
නොදී අනෙක් හොර හැත්තට
නොමග ගියපු ගම් වැසියන්
හරිමග ගිය පුරවැසියන්
එකතු වෙලා කතිකා කොට
පත් කෙරුවා තරගයකට 
කම්බ හොරා පන්නන්නට
හොර මුලේම හොරෙන් කාපු
සද්ගුනවත් තවත්
හොරක්....................

4 comments:

  1. එළ..

    කමෙන්ට් එම්බෙඩඩ් මෝඩ් දාන්න. වර්ඩ් වෙරිිෆිකේෂන් ඇත්නම් අයින් කරන්න. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න.. ජය

    ReplyDelete
  2. ඔබට ගොඩාක් ස්තුතියි.ප්‍රතිචාර හා උපදෙස් ගොඩක් වටිනවා .

    ReplyDelete
  3. ලියන ඒක දිගට ම ලියන්න........... සින්ඩි වලටත් ඒකතු වෙන්න....... ඒතකොට අනික් අයටත් ඒන්න පහසු වෙයි................

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි.ඔබගේ ප්‍රතිචාර මට මහත් දිරියකි.

    ReplyDelete