සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, January 19, 2017

සයිටම් විලාපය














වෙනුර අය්යේ ,
මේ අය නැගිට්ටේ පරක්කුවෙලා
අසමගියේන්  ,අවිස්වාශයෙ න්
ඇස්  නිලංකාර කරගෙන
සිවිල් සමාජයේ පොර හීන
බැලුවා ...............................
වැඩේ වැරදෙන බව දැක්කාම
ඔයාලා මතක් වුනා .....
ටච් පොන්,ෆේස්බුක් ලෝකයේ
මංමුලා වුන කට්ටියට
බඩේ පාර වදිනවා දැනුනහම
කොමන් රූම් වල කැන්ටින් වල
මුල්ලට දමල තිබුන
ත්‍රිමලා ,වෙනුරලා ,මතක් වුනා
අලුතෙන් ප්‍රේම් ගහල විදුරු
දමන්න මතක් වුනා
දැන් වැඩේ අනාගෙන නානවා
නුබලා හෙලු ලේ කදුළු
නොතිබෙන්න ඇපත් නැහැ .............

No comments:

Post a Comment