මඩාටුගම දුවේ...........
නුබේ අම්මාට පාසල් යන්නට ඉඩ නොදුන්
තාත්තා අවුරුදු දෙකකට පාසල් යැවු
නුබ කුස ගින්නේ පාසල් යැවු
නුබේ කුල ගෞරවය වැනසූ
1948 සිට එන
මේ තට්ටු මාරු හවුල් හොර නඩය
නුබත් විකුණන හැටි
දුටුවාම
වමනය යන්නේ අපටය .........
No comments:
Post a Comment