හොරු හොරකම් කරනා විට
උන්වහන්සේ සිටියෝය නැගී.........
එවිටම බලය උදෙසා
තවත් හොරු රැලක්
එක පෙලට ගත්තේය
උන්වහන්සේ සමගම .............
රැවටුනි හුදී ජනයා නැවතත්
දෙපසට පනිති හොරු තවමත්
සැමරුම් පිළිම මැද
පවසති හොරු රැල අපට
ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බව
අනේ හිමියනේ
අපවත්වන ලියා තිබුනාද පොතක්වත්
හොරකම් කරන හැටි
ප්‍රතිපත්ති ගරුකව ..........
සෝභිත හිමි ඔය කියන තරම් පොරක් නොවෙයි.
ReplyDeleteඋපන් ගෙයි රනිල් වාදියෙක්