සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, May 13, 2018

දෙව්දත්ගේ මිනිස්සු



පටාචාරා ,
යන්න එපා දෙව්රමට 
බුදුන් වහන්සේ නෑ 
   එතන ..........
දෙව්දත්ගේ මිනිස්සු 
ඉන්නවා 
පොලු තියාගෙන 
          ගහන්න ...........

2 comments:

  1. ලංකාවෙ තියෙන හැබැ බුද්දාගම තමයි මේ.

    ReplyDelete
  2. ස්තුතියි කමෙන්ට් කලාට

    ReplyDelete