සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
දෙව්දත්ගේ මිනිස්සු
පටාචාරා ,
යන්න එපා දෙව්රමට
බුදුන් වහන්සේ නෑ
එතන ..........
දෙව්දත්ගේ මිනිස්සු
ඉන්නවා
පොලු තියාගෙන
ගහන්න ...........
ලංකාවෙ තියෙන හැබැ බුද්දාගම තමයි මේ.
ReplyDeleteස්තුතියි කමෙන්ට් කලාට
ReplyDelete